ගිතෙල් (Ghee)
කිරි මේදයෙන් පමණක් නිපදවනු ලබන Highland එළඟිතෙල් වල මේද ප්‍රතිශතය 99.6% නොඅඩුයි.
කිරි මේදය පමණක් භාවිතා කර නිපදවන මෙම නිෂ්පාදනය 300 ml, 500 ml, 3.5 kg යන ඇසුරුම් ප්‍රමාණ වලින් මිලදී ගත හැක.
නිෂ්පාදන ආයු කාලය: අවුරුදු 01
ගබඩා කල යුතු තත්වය: සාමාන්‍ය කාමර උෂ්ණත්වය