Pasteurized Milk (පාස්චරීත කිරි)
Price Details
Pasteurized Milk 450ML
Retail Price
LKR200.00
Agent Price
LKR163.20
About Product
නැවුම් එළකිරි රසයෙන් සපිරි පාස්චරීකරණය කල කිරි ඔබ අතට ලබා දෙන්නේ මේද ප්‍රතිශතය 3.25% ට නොඅඩුවයි. කිසිදු වර්ණකාරකයක් එකතු නොකරන මෙම නිෂ්පාදනය 450 ml ප්‍රමාණයේ පැකට් ලෙස ලබා ගත හැක. නිෂ්පාදන ආයු කාලය: දින 05 ගබඩා කල යුතු තත්වය: 4°C-8°C