MILCO

Sterilized Milk (කල් කිරි)

Product view 1

Sterilized Milk (කල් කිරි)

Price Details

STERILISED MILK - CHOCO 250 ML
Retail Price
LKR250.00
Agent Price
LKR207.50
STERILISED MILK - VANILA 250 ML
Retail Price
LKR250.00
Agent Price
LKR207.50

About Product

වෙළඳ පොළ තුල ඉහල ඉල්ලුමක් ලබා ඇති Highland කල් කිරි එළකිරි යොදාගෙන නිපදවා ඇත. සම්පූර්ණ යොදය සහිත කිරි, මේද රහිත කල්කිරි, රසගැන්වූ කල්කිරි (වැනිලා සහ චොකලට්). නිෂ්පාදන ආයු කාලය: මාස 06. ගබඩා කල යුතු තත්වය: කාමර උෂ්ණත්වය (විවෘත කල පසු ශීත කරණයක ගබඩා කරන්න).