MILCO

කිරි පිටි (Milk Powder)

Product view 1

කිරි පිටි (Milk Powder)

Price Details

MILK POWDER - FULL CREAM 400 G
Retail Price
LKR1200.00
Agent Price
LKR1131.65
MILK POWDER - GOLD 400 G
Retail Price
LKR1200.00
Agent Price
LKR1131.65
MILK POWDER - ELA 400 G
Retail Price
LKR1100.00
Agent Price
LKR1034.00
MILK POWDER - PACK 1 KG
Retail Price
LKR2875.00
Agent Price
LKR2711.20
MILK POWDER - NON FAT 400 G
Retail Price
LKR1250.00
Agent Price
LKR1121.88

About Product

ISO 22000:2018 ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති පිළිබඳ සහතිකය ලත් අඹේවෙල මිල්කෝ කිරි කර්මාන්තශාලාවේ නිපදවනු ලබන හයිලන්ඩ් කිරි පිටි 100% දේශීය නැවුම් එළකිරි සාරයෙන් නිපදවා ඇත. විටමින් A හා D වලින් සවිබල ගන්වා ඇති මෙම කිරිපිටි, නිෂ්පාදනය හා ඇසුරුම් කිරීමට නවීනතම තාක්ෂණික ක්‍රම භාවිතා කරයි. Highland නිවසින් වර්ග කිහිපයක කිරිපිටි වෙළඳ පොළට නිකුත් කරන අතර ඔබගේ කැමැත්ත පරිදි අවශ්‍ය නිෂ්පාදනය තෝරා ගත හැක. සම්පූර්ණ යොදය සහිත කිරිපිටි 400 g, 1 kg - මේදය 26% (අවම) මේදය අඩු කල කිරි පිටි 400 g - මේදය 13.0% මේදය රහිත කිරිපිටි 400 g - මේදය 0.6% (උපරිම) නිෂ්පාදන ආයු කාලය: ඇසුරුම් කල දිනයේ සිට වසර 01 ගබඩා කල යුතු තත්වය: සාමාන්‍ය කාමර උෂ්ණත්වය